Photoshop වෙනුවට use කරන්න පුළුවන් free software and websites.



Photoshop වෙනුවට use කරන්න පුළුවන් free software and websites.

1. GIMP (Software)


Photoshop වලට හොඳම විකල්පයයි කියලා හැඳින්විය හැක.

Layers, Brushes, Filters, Plugins ආදී Advanced tools ඇත.

Windows, Mac, Linux තුළ වැඩ කරයි.


2. Photopea (Online Web App)


Photoshop CC වලට සමානම UI එකක් ඇත.

PSD, AI, XD, Sketch, PDF වැනි ෆයිල් භාවිත කළ හැක.

මෘදුකාංගයක් Install කරන්න නොහැකි අයට වඩාත් සුදුසුයි.


3. Krita (Software)


Digital Painting සහ Illustration සඳහා වඩාත් සුදුසුයි.

Tablet සහ Stylus Pen භාවිතය සඳහා Optimize කරඇත.

Completely Free, Open-source.


4. Pixlr (Online Web App)


AI Background Remove, Filters, Templates සහ සමහර Photoshop Features ඇත.

Simple සහ Beginner-friendly Interface එකක්.


5. Canva (Online Web App - Limited Free)


Templates සහ Drag & Drop Editor එකෙන් පහසු ග්‍රාෆික් නිර්මාණය කළ හැක.

Free Version එකේ සීමා ඇත.

Blog site : www.dragonlankablog1.blogspot.com

Whatsapp channel:
 https://whatsapp.com/channel/0029Va53qq3EFeXuJcAFzb1r

Post a Comment

0 Comments