Color palette website 5ක්.
Graphic Desing කරන අය අනිවාරයෙන් use කරන දෙයක් තමයි Color palette එකක් කියන්නේ.
Color palette එකක් use කරන එක desing එකක් කරද්දී color manage කරන එක ලේසි කරනවා.
මේ තියෙන්නේ Color Palette Gennarate කරන්න තිනෙ website වලට උදාහරණ 5ක්
1. https://coolors.co/
2. https://color.adobe.com/
3. https://colormind.io/
4. http://khroma.co/
5. https://colorhunt.co/
මේවගේ දේවල් තවත් දැනගන්න dragon lanka blog site එක සහ whatsapp channel එකත් follow කරගෙන යන්න.😊
https://whatsapp.com/channel/0029Va53qq3EFeXuJcAFzb1r
0 Comments