Dragon Lanka 4th anniversary celebration.

https://youtu.be/j8-by-MCCDs?si=pVEF2v2rlrHyv_oq

2024 දෙසැම්බර් 25 ට Dragon Lanka Youtube Channel එකට අවුරුදු 4ක් පිරුණා. මෙතෙක් කාලයක් අප සමඟ රැඳීසිට සියලු දෙනාට ස්තූතියි! Subscribe කරලා නැති අයත් Subscribe කරගෙන යන්න. තෙරුවන් සරනයි!

Post a Comment

0 Comments