Chatgpt (openai) ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් නිල වශයෙන් එළි දක්වයි.
Chatgpt (openai) Android app is officially released
Sinhala (සිංහල)
2023 july 28 දින chatgpt ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම නිල වශයෙන් එළිදක්වා ඇත.
ඒ වන විට apple දුරකථන වලට එම යෙදුම ලබාදී තිබුණත් android දුරකථන වලට එම යෙදවුම් ලබාදී තිබුනේ නැත.
දැන් ඔබට play store හරහා chatgpt යෙදුම බාගත කළ හැකිය.
බාගත කිරිමට මෙම link එක click කරන්න: https://play.google.com/store/apps/details?id=com.openai.chatgpt
බාගත කිරිමට මෙම link එක click කරන්න: https://play.google.com/store/apps/details?id=com.openai.chatgpt
English
Chatgpt (openai) Android app is officially released.
On 28 july 2023 chatgpt android app was officially launched.
At that time, the application was given to apple phones, but the applications were not given to android phones.
Now you can download chatgpt app through play store.
Click this link to download: https://play.google.com/store/apps/details?id=com.openai.chatgpt
0 Comments